• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට ජපානයේ සංචාරයකට ආරාධනා

14 December 2019
in දේශීය

මෙරට නිල සංචාරයක නිරත වු ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා එරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනයක් සිදුකර ඇත.

ජනාධිපතිවරයා සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී එම ආරාධනය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ජපාන විදේශ අමාත්‍යවරයා අද (14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එම හමුවේදී ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන් වල ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, නැගෙනහිර බහාලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගිතාවය යන ක්ෂේත්‍රයන්ගේ කැපවීම පිළිබඳවද අවධානය යොමුව ඇත.

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

Post Views: 7
Previous Post

රාජිතට එරෙහිව සිඅයිඩියට පැමිණිල්ලක්

Next Post

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවුවන් ළගදීම හෙලිකරනවා – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවුවන් ළගදීම හෙලිකරනවා - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved