• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තුදී ඇත්තේ හතරදෙනයි

8 October 2024
in දේශීය, පුවත්
ජනපති අපේක්ෂකයන් 38න් වියදම් ලැයිස්තුදී ඇත්තේ හතරදෙනයි

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තවමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

 

ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන් මෙමස 13 වැනිදාට පෙර සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය.

 

දැනට මෙම ලේඛන ඉදිරිපත් කර ඇත්තේ පේමසිරි මානගේ, මහින්ද දේවගේ, කේ.ඒ. කුලරත්න සහ විජයදාස රාජපක්ෂ පමණි.

 

මෙම ප්‍රචාරක වියදම් ලේඛන සියල්ල දිස්ත්‍රික් මට්ටමින් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේදී කටයුතු යොදා ඇත.

 

මෙම ප්‍රචාරක වියදම් අසත්‍ය නම් එය තහවුරු කළ හැකි ලේඛන සහිතව පොලිසියට පැමිණිලි කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව කියයි

[අරුණ]

Post Views: 35
Previous Post

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් කෙරේ

Next Post

ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්

ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved