• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති අපේක්ෂකයා අගොස්තුවලදී – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

9 July 2019
in දේශීය

අගෝස්තු එකොළොස් වනදා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමගම සිංහල දෙමළ මුස්ලිම් ජාතීන්ගෙන් සැදුම්ලත් පොදු බලවේගයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පෙරමු‍ණ විසින් අද(09)කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පොදු බලවේග මතින් බිහිවෙන ජනාධිපතිවරයා යටතේ ත‍්‍රස්තවාදයට හෝ අන්තවාදයට කිසිදු ඉඩක් නොතබන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ත‍්‍රස්තවාදයටද කිසිදුු සමාවක් නොමැති බව ජනතාව හොදින්ම අවබෝධ කරගෙන සිටිනවා යැයිද අද පෙරවරුවේ කොළඹ නෙ`ඵම් මාවතේ පිහිටි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේය.

1948 වසරේ නිදහස ලබාගැනීමේ සිට මේ දක්වා සියලූ ජාතීන් එක්ව ජාතිකමය වශයෙන් ආණ්ඩු නිර්මාණය කළ අතර ඉදිරියේදී බිහිවෙන පොදුජන පෙරමුණු ආණ්ඩුවක්ද මෙම බලවේග වලින් සමන්විත වනු ඇතැයි ඒ මහතා සදහන් කලේය.

වර්තමානයේදී එක් එක් කණ්ඩායම් කුමන ආකාරයේ ජාතිවාදී ප‍්‍රකාශ කළද මැතිවරණ කාලසීමාවේදී සියලූ බලවේග පොදුජන පෙරමුණ වටා එක්ව සිටගෙන පොදු සතුරා පරාජය කිරීමට කැපවෙනු ඇතැයිද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

 

Post Views: 11
Previous Post

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පලමු වරට රැස්වෙයි

Next Post

ත්‍රස්තවාදින් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශනය භාරයට

editor

editor

Next Post

ත්‍රස්තවාදින් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශනය භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved