• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති අපේක්ෂකයා මෛත්‍රි නිසා සන්ධාන ගත වන්න සුදානම් නෑ – මහින්ද කියපු දේ බොරු

5 July 2019
in දේශීය

ශ‍්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා තරඟ කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකඟත්වයකට පැමිණ නැතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුන පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සිදුකල ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිිටි පොදුජන පෙරමුනු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කලේය.

ශෙහාන් මහතා කියා සිටියේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්චා සාර්ථකව සිදුකෙරෙන නමුත් සන්ධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමින නොමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සන්ධානයකට එකඟවීමට පොදුජන පෙරමුන සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

නමුත් යම් හෙයකින් මෙම පක්ෂ දෙක අතර සංධානයක් ඇතිවන්නේ නම් ඉදිරි ජනාධීපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරන අයෙක් බව මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතා සදහන් කලේය.

පොදු ජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා නිළ වශයෙන් ප‍්‍රකාශයට පත්කිරීම අගෝස්තු මස 11 වැනිදා ප‍්‍රකාශයට පත්කෙරෙන අතර මේ අවස්ථාවේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට ගතහැකි හො`දම ක‍්‍රියාමාර්ගය වන්නේ ජනතා මතය අනුව පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව එකතුවීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.

 

Post Views: 15
Previous Post

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

Next Post

සජිත් නායකත්වයට සුදුසු බව දයා කියයි

editor

editor

Next Post

සජිත් නායකත්වයට සුදුසු බව දයා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved