27 April 2024
#දේශීය

සජිත් නායකත්වයට සුදුසු බව දයා කියයි

සජිත් ප්‍රේමදාස මහතා ඉතා දක්ෂ අයෙකු බවත් ඔහු පක්ෂ නායකත්වයට සුදුසු බවත් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටයේ එක්සත් ජාතික පක්ෂය යනු පියාගෙන් පුත්‍රයාට බලය හිමිවන පක්ෂයක් නොවන බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *