• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති එකඟ වෙනකම් රතන හිමි උපවාසයක

31 May 2019
in දේශීය

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ ‍කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර තිබේ.

අද(31) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබුණි.

ජනාධිපතිවරයාගේ හා විධායකය සතු බලය අද වන විට නැගෙනහිර පළාතේ ආණුකාර හිස්බුල්ලා මහතා විසින් සියලු බලතල පාවිච්චි කරමින් කටයුතු කරමින් සිටින බව ද රතන හිමියන් පැවසිය.

ඉස්ලාම් ත්‍රස්ථවාදයෙන් රට නිදහස් කිරීම සඳහා ඒ සටන තමාගේ අධ්‍යාත්මික ශක්තියෙන් සියලු භික්ෂූන් සමඟ එක්ව පෙරමුණ ගන්නා බවත්, සියලු ජනතාව මේ සඳහා එක්වනු ඇතැයි ද තමා ප්‍රාර්ථනා කරන අතර, තමන්ගේ පාරමිතා බලයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාවට එකඟ වන තෙක් මෙම ස්ථානයෙන් නොනැගිටන බව ද රතන හිමියන් මෙහිදී අධිෂ්ඨාන කර සිටියේය.

 

 

Post Views: 6
Previous Post

බෝම්බ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ ක්ෂේත්‍ර රැසකට සහන පැකේජයක් – මුදල් ඇමති

Next Post

විදෙස් ගමන් බලපත් ගාස්තු සංශෝධනය කෙරේ

editor

editor

Next Post

විදෙස් ගමන් බලපත් ගාස්තු සංශෝධනය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved