• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති ට්‍රම්ප් එක්ක සාකච්ඡාවට ජනපති පුටින් සැරසෙයි

21 January 2025
in පුවත්, විදෙස්
ජනපති ට්‍රම්ප් එක්ක සාකච්ඡාවට ජනපති පුටින් සැරසෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙද්දී රුසියානු ජනාධිපති විලැඩිමීර් පූටින් යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව පවසනවා.

ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ ස්ථාවර සාමාජිකයින්ගේ වීඩියෝ ආකාරයෙන් පැවති සම්මන්ත්‍රණයකදී මේ බව ප්‍රකාශ කළා.

යුක්රේන ගැටුමට මැදිහත්වීමේ දී වැදගත්ම කාර්යය වන්නේ අර්බුදයේ මූල හේතු ඉවත් කිරීම බව පුටින් පවසනවා. මෙහි අරමුණ විය යුත්තේ කලාපයේ සියලුම පාර්ශ්වයන්ගේ නීත්‍යානුකූල අවශ්‍යතාවලට ගරු කිරීම මත පදනම වන දිගුකාලීන සාමයක් අත්කර ගැනීම මිස, කෙටිකාලීන සාම ගිවිසුමකට එළඹීම හෝ සන්නද්ධ හමුදා නැවත ස්ථානගත කිරීමට අවස්ථාවක් ලබා ගැනීම නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

එමෙන්ම, ඇමරිකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම රුසියාව කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති බව ද පුටින් පැවසූ අතර එකී සාකච්ඡා ද්විපාර්ශ්වික සහයෝගීතාවය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් විය යුතු බවත් උපායමාර්ගික ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම ඇතුළුව ගෝලීය කටයුතුවලදී රුසියාවේ කාර්යභාරය සැලකිල්ලට ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

Post Views: 31
Previous Post

ලක්ෂ අටකට අධික වාලම්පුරි දෙකක් පොලිස් දැලේ

Next Post

තවත් වී ගබඩා සංකීර්ණ තිහක් පිළිසකර කර අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
තවත් වී ගබඩා සංකීර්ණ තිහක් පිළිසකර කර අවසන්

තවත් වී ගබඩා සංකීර්ණ තිහක් පිළිසකර කර අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved