• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති වටේ ඉන්න අය දෙන්නේ වැරදි උපදෙස් – රිෂාඩ් කියයි

4 December 2018
in දේශීය

මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සිටින්නේ ජනාධිපතිවරණයේදී ඔහුව පරාජයට පත් කරන්න හිටපු අය බව රිෂාඩ් බදුර්දින් මහතා පවසයි. අද පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න උපදෙස් දෙන අය ජනාධීපතිවරයාව තව තවත් අමාරුවේ දාන්න තමයි සැලසුම් කරන්නේ බවයි.

එසේම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ජනාධීපතිවරයා සතු වගකීමක් බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන ලෙසයි. ජනාධිපතිවරයා මේ වන විට කතා කරන්නේ වැරදි නීතිඥයින්ගේ උපදෙස් මත බව බදුර්දින් මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 10
Previous Post

කාඩ් බෝඩ් ඇමැතිලා ගෙදර යායුතුයි – රනිල් කියයි

Next Post

රනිල්ට ඕන ව්‍යවස්ථාව කැලි කරන්න – ජේ.ආර්.ගේ මුණුපුරා

editor

editor

Next Post

රනිල්ට ඕන ව්‍යවස්ථාව කැලි කරන්න - ජේ.ආර්.ගේ මුණුපුරා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved