27 April 2024
#දේශීය

ජනපති වටේ ඉන්න අය දෙන්නේ වැරදි උපදෙස් – රිෂාඩ් කියයි

මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සිටින්නේ ජනාධිපතිවරණයේදී ඔහුව පරාජයට පත් කරන්න හිටපු අය බව රිෂාඩ් බදුර්දින් මහතා පවසයි. අද පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න උපදෙස් දෙන අය ජනාධීපතිවරයාව තව තවත් අමාරුවේ දාන්න තමයි සැලසුම් කරන්නේ බවයි.

එසේම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම ජනාධීපතිවරයා සතු වගකීමක් බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන ලෙසයි. ජනාධිපතිවරයා මේ වන විට කතා කරන්නේ වැරදි නීතිඥයින්ගේ උපදෙස් මත බව බදුර්දින් මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *