• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණය කල් දැමීමක් ගැන ලක්‍ෂ්මන් යාපා කියයි

19 March 2019
in දේශීය

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (19) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට මානව හිමිකම් කඩවූ බවට ජීනීවා මානව හිිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනා නිසාවෙන් ආණ්ඩුව මේ වනවිට අර්බුධ රාශියකට මුහුණ දී සිටින බවයි.

එමෙන්ම කොළඹ සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙල අරඹා ඇතැයි කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ සැලැස්ම ගමට ගෙනයෑම සදහා ගම සමග පිළිසදරක් වැඩපිළිවෙල ඇරඹු බව ද හෙතෙම පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මෙරට මානව හිමිකම් කඩවූ බවට සොයාබැලීම සදහා කල්ඉල්ලමින් එක්සත් රාජධානිය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට සමඅනුග‍්‍රාහකත්වය දැක්වීම නිසා අප රට ජාත්‍යන්තරව විශාල බලපෑමකට ලක්ව සිටින බව සදහන් කළේය.

එමෙන්ම ජනතාව අමතක කර තීන්දු තීරණ ගන්නා දේශපාලන පක්‍ෂවලට මැතිවරණවලදී ජනතාව නිසි පිළිතුරා දෙනු ඇතැයි කී යාපා මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් නිවරදි තීන්දුවක් ගනු ඇතැයි බළාපොරොත්තුවන බවද කීය. එැබැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද වැරදි නිවරදි කරගෙන තමන්ගේ නෑයන් සමග එක්විය යුතුයැයිද අනුර ප‍්‍රියදර්ශණ යාපා මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ අනුරධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්ඒම් චන්ද්‍රසේන මහතා සදහන් කර සිටියේග කිරිපිටි මිළ සූත්‍රය ක්‍රයාත්මක කිරීම නිසා විශාල කිරිපිටි හිගයක් ඇතිව තිබෙන බව සදහන් කළ මන්ත්‍රීවරයා ඉදිරියේදී වී මිළ සදහාද මිළ සූත්‍රයක් අවශ්‍ය බවයග මිළසූත්‍රය ක්‍රියාත්මත කිරීම හරහා වී සදහා ඉහළ මිළක් දීමට හැකියාව ලැබෙන බවත් ඒමගින් අඩුමිළට සහල් දීමටත් හැකියාව ලැබෙන බව සදහන් කළේය.

Post Views: 5
Previous Post

ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් සහාය

Next Post

කුණු ප්‍රශ්ණය විසඳන එක කඩාකප්පල් කරන්න හදනවා – අතිරේක ලේකම් මාධව 

editor

editor

Next Post

කුණු ප්‍රශ්ණය විසඳන එක කඩාකප්පල් කරන්න හදනවා - අතිරේක ලේකම් මාධව 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved