• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණය නව වසරේදී…ද ?

11 June 2019
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බව වාර්තා වේ. පසුගිය දිනක ජනාධිපතිවරයා ඉන්දිය නව අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවන වරටත් පත් වු නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය පවසා සිටියේ ලබන දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. එයට තමා ඉදිරිපත්වීමට සුදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල එහිදී පවසා සිටියේය.

මේ අතරම පසුගිය දිනක කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවා ජනාධිපති මෛත්‍රිපාල විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සමඟ පවසා ඇත්තේ ද තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් එජාපයෙන් ඉදිරිපත් කරන තරුණ අයෙකුට සහාය ලබා දෙන බවයි.

එය කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසයි. එයට නිමල් සිරිපාල ද සිල්වා මහතා මුලිකව කටයුතු කර ඇත්තේය. පසුගිය කාලවලදී නිමල් සිරිපාලද සිල්වාම අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට යෝජනා වී තිබුණ ද එය පටන් ගත් තැනින්ම අවසන් වීය.

සිද්ධින් පෙළ මෙසේ දිග හැරුණ ද මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසා සිටින්නේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීය යුතු බවයි. අද දිනයේදී පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සාකච්ඡාවක් කැඳවා තිබේ. මෙහිදී ජනාධිපතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීය යුතු බවට වන සාකච්ඡාවක් පැවැත්වේ.

මෙහිදී ඇතැම් දේශපාලන පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණය කොමිසමේ සභාපතිවරයාට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේනම් වඩාත් සුදුසු බව යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ. නමුත් එය යෝජනාවක් පමණක් බවට පත් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයාට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්නවත් එයට කවුරුන් ඉදිරිපත් වන්නේ දැයි මෙතෙක් කිසිදු ආකාරයේ නිල ප්‍රකාශයක් කවුරුන් හෝ සිදු කර නොමැත.

මෙම තත්ත්වය අනුව යම් ආකාරයෙන් අධිකරණය තීන්දුවක් ලැබුණහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුබව එහිදී සිදු වන්නේ තව කාලයක් ජනාධිපතිවරණ මැතිවරණය කල් යන බවයි.

රජයේ විශ්වාස කටයුතු පුද්ගලයෙකු අප වෙත කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට නොපවත්වන වැඩ කටයුතු සුදානම්ව ඇති බවයි. ජනාධිපතිවරණය බොහෝ විට ලබන වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඇතැම් අවස්ථාවලදී ජයග්‍රහණයට ලැබීමට නම් ජ්‍යෙතිෂ්‍ය කටයුතුවලට මුල් තැන් තබා දීම කල යුතු බව ඇතැම් ප්‍රබලයින්ගේ විශ්වාසය නිසා බව දැන ගැනීමට ඇත. පාලකයා නැවත බලයට පත්වීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම මෙහි මුලික අරමුණ බව වාර්තා වේ.

Post Views: 10
Previous Post

මුල්‍ය වංචාවකට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරව සිටි සක්විතිට ඇප

Next Post

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතුයි – අගමැති

editor

editor

Next Post

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved