• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති ධුරය සඳහා රනිල්ට සමකල හැකි පුද්ගලයක් ශ්‍රි ලංකාවේ තවත් නෑ –  ධීවර ඇමැති ඩග්ලස් 

27 May 2024
in දේශීය, පුවත්
ජනාධිපති ධුරය සඳහා රනිල්ට සමකල හැකි පුද්ගලයක් ශ්‍රි ලංකාවේ තවත් නෑ –  ධීවර ඇමැති ඩග්ලස් 
ජනාධිපති ධුරය සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්දැකිම් හා ක්‍රියා කාරිත්වයට මෙන්ම පාලන හැකියාව ඇති පුද්ගලයකු ශ්‍රි ලංකාව තුල තවත් නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 24 වනදා ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවැති යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පීඨ පුහුණු හා පරේෂණ ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයේදිය.
එමෙන්ම ජනාධිපති ධුරය ලබා ගැනිම  සදහා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතු බව තමන් නිරන්තරයෙන් පවසන බව හෙතෙම කියා සිටියේය.
රටේ දැනට පවතින ආර්ථික අර්බුද කාරි තත්වය හමුවේ සහ විශාල අස්ථාවර බව හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ජනාධිපතිවරයා වශයෙන් පත්විය යුතු බව තමාගේ අදහස බව පැවසු අමාත්‍යවරයා රටේ ජනතාවගේ අදහසද එසේම විය යුතුයැයිද පැවසිය.
රට තුල දැනට රනිල් වික්‍රමසිංහ මහතාට සම කල හැකි පුද්ගලයකු නොමැති අතර එතුමා මේ රට ගොඩනැගිමට නොහැකිව අසිරු තත්වයේ තිබියදි  කිසිදු නායකයකු රට භාර ගැනිමට අකමැතිව සිටි අවධියේ රට භාරගනිමින් නැවත ගොඩනැගිමට නිර්භිතව ඉදිරිපත් වු බවද ප්‍රකාශ කලේය.
බ්‍රේක් ඩවුන් වි තිබු වාහනයක් ලෙස රට අක්‍රියතත්වයට පත්ව තිබියද එතුමා ඉතා කුඩා කාලයක් තුල එම වාහනය යතාතත්වයට පත්කර රට මුළු මනින්ම සංවර්ධන මාවතකට යොමු කල බවත් එම නිසා එතුමා තව කලක් ජනාධිපති වි සිටිනම් අපරට මුහුණ පා සිටින සියලු  දෛයිනික ගැටලු වලට පමණක් නොව උතුරේ පවතින සුවිශේෂ වු ජාතික ප්‍රශ්ණය සදහාද දේශපාලන විසදුමක් ලබා දෙන බව තමන්ට විශ්වාස බවද පැවසිය.එලඹේන ජනාධිපති වරණයේදි  දෙමළ ජනතාව ප්‍රබල කොටස් කරුවන් විය යුතු යැයිද .ඒ සදහා අපේ දමිල ජනතාව ක්‍රියා කාරිව මැදිහත් විය යුතු බවද අමාත්‍යවරයා පැවසිය.
Post Views: 19,893
Previous Post

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ

Next Post

නව සමාජිකයන් ලක්ෂ 20 ක් සමගියට එකතු කරගන්නවා – මන්ත්‍රි තිස්ස

editor ttvnews

editor ttvnews

Next Post
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක

නව සමාජිකයන් ලක්ෂ 20 ක් සමගියට එකතු කරගන්නවා - මන්ත්‍රි තිස්ස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved