• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

29 February 2024
in දේශීය, පුවත්
ජනාධිපති නීතිය සමඟ සෙල්ලම් කරනවා – මන්ත්‍රී ඩලස්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරන්න පැකිලෙන්නේ නැති බවත් හැකි සෑම අවස්ථාවකම ඔහු නීතිය සෙල්ලමකට ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 27 වනදා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතන වලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීමයි ආණ්ඩුවේ උවමනාව බවයි.

එසේම අපේ ඉතිහාසයේත් ලෝක ඉතිහාසයේත් මේ ආකාරයට හැසිරුණු කිසිවෙකුට ගෞරවයක් නොමැති බවත් වැලිකඩ හිරගෙදර “H” වාට්ටුව අවසාන ලිපිනය කර ගන්න කැමතිනම් පමණක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සූදානම් වන්නැයි අපි ඒ සැමට මතක් කරන්න කැමති යැයි මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ අභිරහස් ඝාතනය ගැන කතා කළ මන්ත්‍රීවරයා පැවසුවේ, මෙවැනි නිර්භීත අවංක රාජ්‍ය සේවකයින් ඝාතන කිරීමෙන් පැහැදිලි වන්නේ ඝාතක වුවමනාව පුද්ගලයෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම බවත් රාජ්‍ය සේවයට දැල්වුණු රතු සංඥාවක් ලෙස එය තේරුම් ගන්නැයි මන්ත්‍රීවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

Post Views: 11,456
Previous Post

මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන – හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

Next Post

කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ -ඇමති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ -ඇමති ප්‍රසන්න

කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පුළුල් කෙරේ -ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved