• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු පත් වෙයි

2 May 2019
in විදෙස්

නරුහිතෝ කුමරු , ජපානයේ නව අධිරාජයා ලෙස නිල වශයෙන් වැඩ භාරගැනීම ඊයේ (01) සිදු වු බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික උත්සවයක් පවත්වා ඇති අතර නව අධිරාජ්‍යයා පත්වීම පිළිබද ජපාන ජනතාව ප්‍රීති උත්සව පැවැත් වු බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේය.

ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු දිවුරුම් දුන්නේ, ජපානයේ හිටපු අධිරාජ්‍යයා වූ අකිහිතෝ අධිරාජ්‍යයාගේ වයස්ගත තත්ත්වය සහ අසනීප තත්ත්වය සැලකිල්ලට ගනිමින් කිරුළ අත්හැරීම ජපානයේ ටෝකියෝ අගනුවර ඉම්පීරියල් මන්දිරයේදීයි නිල වශයෙන් ඊයේ සිදුකිරීමෙන් අනතුරුවයි.

පැවැත්වූ නිල උත්සවය සදහා රජ පවුලේ සියළුදෙනා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Post Views: 13
Previous Post

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජනපති

Next Post

මුහුදු රළ ගැන අවවාදාත්මක්

editor

editor

Next Post

මුහුදු රළ ගැන අවවාදාත්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved