• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවයි

25 April 2019
in දේශීය

ඩ්‍රෝන යානා , නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. මේ වන විට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

එසේම මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

Post Views: 10
Previous Post

හදිසි නීති ‌‌රෙගුලාසි සම්මත වෙයි

Next Post

ආරක්ෂක ලේකම් පුටුවට …දයා ද ? ඉලංගකොන් ද ?

editor

editor

Next Post

ආරක්ෂක ලේකම් පුටුවට ...දයා ද ? ඉලංගකොන් ද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved