27 April 2024
#දේශීය

ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඩ්‍රෝන යානා , නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. මේ වන විට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

එසේම මේ වන විට සිවිල්ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කර ඇති සියලුම අදාළ අවසර පත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *