• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් වී ගබඩා සංකීර්ණ තිහක් පිළිසකර කර අවසන්

21 January 2025
in දේශීය, පුවත්
තවත් වී ගබඩා සංකීර්ණ තිහක් පිළිසකර කර අවසන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතු ගබඩා තුළ වී තොග ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇති බැවින්, ඒ සඳහා අදාළ ගබඩාවන් හා ඒ අවට භූමි ප්‍රදේශ භාවිතයට සුදුසු අයුරින් පිළිසකර කිරීම මෙලෙස යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය තුළින් සිදුකෙරෙනවා.

ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක් , ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි යටතේ ඇති වී ගබඩා 10ක්, ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක් , ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන් කිරීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලැබුවා.

Post Views: 85
Previous Post

ජනපති ට්‍රම්ප් එක්ක සාකච්ඡාවට ජනපති පුටින් සැරසෙයි

Next Post

අර්චුනා තවත් ලෙඩක් දාගනියි

Editor TTV News

Editor TTV News

Next Post
අර්චුනා තවත් ලෙඩක් දාගනියි

අර්චුනා තවත් ලෙඩක් දාගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එලොන් මස්ක්ට එරෙහිව  පරීක්ෂණයක් පවත්වන ලෙස  OpenAI  රජයෙන් ඉල්ලයි

එලොන් මස්ක්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස OpenAI රජයෙන් ඉල්ලයි

7 April 2026
පොල්ගහවෙලදී  අනවසර විදුලි රැහැනක පැටලී  තරුණයන් දෙදෙනෙකු මියයයි

පොල්ගහවෙලදී අනවසර විදුලි රැහැනක පැටලී තරුණයන් දෙදෙනෙකු මියයයි

7 April 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට  අද සවස  තද වැසි සහ ගිගුරුම් සහිත  තත්ත්වයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට අද සවස තද වැසි සහ ගිගුරුම් සහිත තත්ත්වයක්

7 April 2026
හෝමුස් අර්බුදය නිසා  ආසියානු ගුවන් සමාගම්  සිය ගමන් වාර කප්පාදු කරයි

හෝමුස් අර්බුදය නිසා ආසියානු ගුවන් සමාගම් සිය ගමන් වාර කප්පාදු කරයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ට එරෙහිව  පරීක්ෂණයක් පවත්වන ලෙස  OpenAI  රජයෙන් ඉල්ලයි

එලොන් මස්ක්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස OpenAI රජයෙන් ඉල්ලයි

7 April 2026
පොල්ගහවෙලදී  අනවසර විදුලි රැහැනක පැටලී  තරුණයන් දෙදෙනෙකු මියයයි

පොල්ගහවෙලදී අනවසර විදුලි රැහැනක පැටලී තරුණයන් දෙදෙනෙකු මියයයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved