• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීන්දුව පස්වරුවේ…? ඊට පස්සේ මොකද වෙන්නේ ..?

13 December 2018
in දේශීය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව වාර්තා වේ. පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊට අදාළ තීන්දුව ලබාදීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඒවායේ විභාගය අවසන් කරමින් පසුගිය සිකුරාදා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ පෙත්සම් සම්බන්ධයෙන් තීරණය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවයි.

තීන්දුව ලබාදෙන තුරු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.

Post Views: 16
Previous Post

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

Next Post

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

editor

editor

Next Post

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved