• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තෙවන පාසල් වාරයේ අවසානය සතියකින් කල් යයි

15 October 2024
in දේශීය
තෙවන පාසල් වාරයේ අවසානය සතියකින් කල් යයි

2025.01 .17 දින අවසන් වීමට නියමිතව තිබූ  2024  අධ්‍යයන  වර්ෂයේ තෙවන  පාසල්  වාරය  තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අනුව  තෙවන වාරය මෙන්ම 2024 පාසල්  අධ්‍යයන වර්ෂය අවසන් වන්නේ 2025.01.24 දිනෙනි.

තෙවන වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා මෙලෙස තෙවන පාසල් වාරය කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන්  දැනුම්වත් කරමින්  නිකුත් කළ ලිපියේ සඳහන් වේ .

තෙවන වාරය අවසන් වන 24 දින වන විට සියලුම සිසුන්ට තෙවන වාර විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළයුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය  එම ලිපිය මගින්  අවධාරණය කරයි.

Post Views: 33
Previous Post

හිටපු ජනපත් රනිල්ගෙන් 17 වැනිදා විශේෂ ප්‍රකාශයක්

Next Post

වාර ප්‍රවේශ පත්‍රවලින් නිවාඩු දිනයන්වලදීත් ගමන් කිරීමට අවස්ථාව

Editor TTV News

Editor TTV News

Next Post
වාර ප්‍රවේශ පත්‍රවලින් නිවාඩු දිනයන්වලදීත් ගමන් කිරීමට අවස්ථාව

වාර ප්‍රවේශ පත්‍රවලින් නිවාඩු දිනයන්වලදීත් ගමන් කිරීමට අවස්ථාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved