• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් ?

11 March 2025
in දේශීය, පුවත්
දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් ?

සිර භාරයේ සිට ඇප ලබා නිදහස් වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින්  යු ටියුබ් නාලිකාවක් ඔස්සේ  සිදු කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කරුණු රැසක් පල වුනා.

ඒ  දළදා වහන්සේ පැහැරගැනීමට සියල්ල සැලසුම් කරමින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳවයි.

නමුත් මේවන විට නව කුමන්ත්‍රණයක් පිළිබඳව උන්වහන්සේ මෙසේ කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙම සැලසුමේදී වීදුරු කැපීමේ කටයුතු සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සිංගප්පූරුව වෙත යාමටද කුමන්ත්‍රණකරුවන් කටයුතු කර තිබූ බව උන් වහන්සේ මෙම නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියා.

දළදා වහන්සේ භාරයේ තබා ගන්නා පුද්ගලයා සතුව රාජ්‍ය බලය පවතින බවට වූ අදහස අනුව දළදා වහන්සේ පැහැර ගනිමින් රාජ්‍ය බලයට අභියෝග කිරීමට කුමන්ත්‍රණකරුවන් සැලසුම් කර තිබූ බවත් හිමියෝ සඳහන් කර තිබෙනවා

තමන් වහන්සේ ද එම කුමන්ත්‍රණයෙහි පාර්ශවකරුවෙකු බවත් පවසන ඥාණසාර හිමි පැහැර ගත් දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමේ කටයුත්ත තමා වෙත පැවරී තිබු බව කියා සිටියා.

සැලසුමෙහි මහ මොළකරුවා ලෙස අතුරලියේ රතන නම් භික්‍ෂුවක් කටයුතු කළ බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කර තිබෙනවා.

අදාළ video ව පහතින්

Post Views: 98
Previous Post

ගෑස් මිල ගැන අනාවැකියක්

Next Post

අද වහින හැටි

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින හැටි

අද වහින හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved