• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දින 75ක අනධ්‍යයන වැඩ වර්ජනය නවතයි

15 July 2024
in දේශීය
දින 75ක අනධ්‍යයන වැඩ වර්ජනය නවතයි

දින 75ක වැඩ වර්ජනයකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

15% කින් වැටුප් අඩු කිරීමට සහ මාසික දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මෙම වර්ජනය ආරම්භ කළේය.

ඊට අමතරව ඇතැම් විශ්වවිද්‍යාල ඉදිරිපිට සත්‍යග්‍රහ විරෝධතා ද පැවැත්විණි.

Post Views: 32
Previous Post

හැම සටනම ජයග්‍රහණයෙන් අවසන් වෙන්නෙ නෑ

Next Post

නේපාලයේ අගමැතිධූරය ඔලීට

Editor TTV News

Editor TTV News

Next Post
නේපාලයේ අගමැතිධූරය ඔලීට

නේපාලයේ අගමැතිධූරය ඔලීට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved