• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෙවන විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම් ගැන ඇමැති තලතා කතා කරයි

14 March 2019
in දේශීය

දෙවන විශේෂ මහාධිකරණය තුළින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිවරයා හා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ රක්වාන ප්‍රදේශයේ ඊයේ (13) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වීමෙන්.

එහිදී ඇය කියා සිටියේ ඔක්තෝම්බර් 26 වැනිදා දින 56 ක වැඩ කටයුත්තේදි වෙනස් වෙන්නේ නොවි ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ එක විදිහටම සිටි ලෙසම උතුරට සළකන්නේ මේ රටේ කොටසක් අපි සියලු දෙනාගේම රට හැටියට බවයි.

අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” ඒක අහන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගෙන්.මොකද අපිට තේරෙන්නේ නැහැ.මොකක්ද කරන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා පත් කර ගන්න අබමල් රේණුවකවත් උදවුවක් කළේ නැහැ.හිටියේ දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයායි එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතායි වසන්ත සේනානායක මහත්මයයි නවීන් දිසානායක වගේ ඒ ආණ්ඩුවෙන් ඇවිල්ලා කිහිප දෙනයි හිටියේ .මේ කවුරුත් හිටිය නැති අය එකතු කර ගෙන ආණ්ඩු කළේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුනු නිසයි.එහෙම වෙලාවක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි එකතු වුනේ යහපාලනය තුළින් මේ රටේ එකම විදිහට වැඩ කරන්න.ඉදිරියේදී ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් ඒ වැඩ කටයුතු වෙයි කියලා මම හිතනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

Post Views: 7
Previous Post

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට යයි

Next Post

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. තාක්ෂණය ව්‍යාප්ත කිරීමට කොරියානු රජයේ සහයෝගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved