• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්න බෑ – මරික්කාර් කියයි

25 February 2019
in දේශීය

කොකේන් භාවිතා කරන පාර් ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනාවායැයි රංජන් රාමනායක මහතා සිදු කරන ලද ප්‍රකාශය මේ වන විට වඩාත් බරපතල වී ඇති බවත්.මේ නිසා ලංකාව ජාත්‍යන්තර රටවල් ඉදිරියේ ද හෑල්ලුවට ලක්වන බව පාර් ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් දක්වන ලද්දේ කොළඹ අලුත්කඩය ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

එහිදී මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙසේ අදහස් පල කර සිටියේය “රංජන් රාමනායක ඇමතිතුමා ඒ කරපු ප‍්‍රකාශය වගකීම් විරහිත ප‍්‍රකාශයක්. එතුමා එහෙම කියනවානම් නම් කරන්න සහ ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. චෝදනා කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් හන්දියේ කඩපිළක ඉදලත් , ඕන කෙනෙක්ට ඕන කතාවක් කියන්න පුළුවන්නේ. එහෙම කිව්වා කියලා ඒක ඔප්පු වෙන්නේ නෑනේ. ඒ නිසා චෝදනාව හරියට කරලා ඔප්පු කරන්න හැකියාවක් ලැබුනොත් ඒ අයට විරුද්ධව අවශ්‍ය කටයුතු නීති කටයුතු කිරීම සිද්ධ වෙයි.එහෙම බැරි වුනොත් එතුමාට විරුද්ධව පියවර ගැනීමට අනිත් අයටත් සිදු වේවි. මොකද සාමාන්‍ය දේශපාලන වේදිකාවක කරන කතාවක් නෙමෙයි.මේක බරපතල චෝදනාවක්. මේකෙන් හෑල්ලූවට ලක් වෙන්නේ පාර් ලිමේන්තු මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි, මුළු රටම හෑල්ලූවට ලක්වෙනවා. ජාත්‍යන්තර මාධ්‍යවල යනවා , ජාත්‍යන්තර අවධානය යොමු වෙනවා. ඒ නිසා ලෝකයා ඉදිරියේත් අපි නෝන්ජල් වෙන වැඩක් මේක. අනිත් කරුණ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රීවරු 225 ට එක්කෙනෙක්ගේ රූකඩයක් වෙන්න හෝ එක්කෙනෙක්ට ඕන විදිහට දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්නත් බැහැ යැයි පැවසීය.

Post Views: 9
Previous Post

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

Next Post

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න එපා – මන්ත්‍රී ඉෂාක් කියයි

editor

editor

Next Post

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න එපා - මන්ත්‍රී ඉෂාක් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved