• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

23 September 2024
in ක්‍රීඩා
නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23දා) සමත් විය.

ජයග්‍රාහී ලකුණු 275ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 340ක් රැස් කළේය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අතර එහිදී සියලු දෙනා දැවී ලකුණු 309ක් රැස් කළේය. ඒ අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 275ක ඉලක්කයක් හිමි විය.

Post Views: 28
Previous Post

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’

Next Post

ආණ්ඩුකාරවරුන් 03ක් ඉල්ලා අස්වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුකාරවරුන් 03ක් ඉල්ලා අස්වෙයි!

ආණ්ඩුකාරවරුන් 03ක් ඉල්ලා අස්වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved