• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව අභියෝගවලට මුහුණ දෙන්න රජය සුදානම් බව ඇමැති දිනේෂ් කියයි

17 August 2020
in දේශීය

ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ලබා දී ඇති ජනවරමට අනුව, නව අභියෝගයන්ට මුහුණ දීමට රජය සූදානම් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින්.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍ය ගුණවර්ධන මහතා පිළිගනු ලැබීය.

බලයේ පවතින මෙම රජය සහ එහි නොබැඳි හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය මගින් රටට වාසිදායක වන ප්‍රධාන වෙනස්කම් ගණනාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. මෙම ප්‍රයත්නයේ දී රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

පශ්චාත්-කොවිඩ් -19 යුගයේ පැන නගින ගැටලු විසඳීම සඳහා රජය දරන ප්‍රයත්න හුවා දක්වමින්, ඉදිරි වසර කිහිපය තුළදී, ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉලක්ක සපුරාලීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම සන්දර්භය හමුවේ, ශ්‍රී ලාංකිකයින්ගේ අපනයන, ආයෝජන සහ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, වාණිජ දෙපාර්තමේන්තුව ද විදේශ අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Post Views: 10
Previous Post

නව නිපැයුම් තුලින් ජාත්‍යන්තර වෙළඳපොල ජය ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

Next Post

ව්‍යාජ 5000 නෝට්ටු සමග සැකකරුවන් 03 දෙනෙකු STF අත්අඩංගුවට

editor

editor

Next Post

ව්‍යාජ 5000 නෝට්ටු සමග සැකකරුවන් 03 දෙනෙකු STF අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved