• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව රජයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි (Update)

27 November 2019
in දේශීය

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙණි.

දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිවෙලින් , 

 1. චමල් රාජපක්ෂ -රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

2. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන හා පලාප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

3. ගාමිණී ලොකුගේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

4. මහින්ද යාපා අබේවර්ධන –  වාරි මාර්ග හා ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

5. එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

6. ජොන් සෙනෙවිරත්න – ආර්ථික හා ප්‍රතිප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

7.මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 

8. සී.බී රත්නායක – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය 

9.මහින්ද යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය 

10.සුසන්ත පුංචිනිලමේ   – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය 

11.අනුර ප්‍රියදර්ශන යාපා  – අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුභසාධන රාජ්‍ය අමාත්‍ය 

12.සුසිල් ප්‍රේමජයන්ත  –  ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය 

13. ප්‍රියංකර ජයරත්න – දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය 

14. රංජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය 

15. මහින්දානන්ද අලුත්ගමගේ – විදුලි බල රාජ්‍ය අමාත්‍ය 

16. දුමින්ද දිසානායක – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය 

17. රෝහිත අබේගුණවර්ධන  – බලශක්ති රාජ්‍ය අමාත්‍ය 

18. දයාසිරි ජයසේකර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

19. ලසන්ත අලගියවන්න – රාජ්‍ය කලමණාකර රාජ්‍ය අමාත්‍ය 

20. කෙහෙළිය රඹුක්වැල්ල – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

21. අරුන්දික ප්‍රනාන්දු – සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා

22. තිලංග සුමතිපාල – තාක්ෂණ සහ නව උත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා

23. මොහාන් ද සිල්වා – මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා

24. විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා

25 .රොෂාන් රණසිංහ –  මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

26. ජානක වක්කුඹුර – අපනයන කෘෂි කර්ම රාජ්‍ය අමාත්‍ය 

27. විදුර වික්‍රමනායක  – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය 

28.  ශොහාන්  සේමසිංහ –  සංවර්ධන බැංකු  රාජ්‍ය අමාත්‍ය  

29.  කනක හේරත් – වරාය සංවර්ධන  කටයුතු  රාජ්‍ය අමාත්‍ය  

30. දිලුම් අමුණුගම –  ප්‍රවාහන සේවා කලමාකරණ රාජ්‍ය අමාත්‍ය 

31. ලොහාන් රත්වත්තේ  – මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

32. විමලවීර දිසානායක  – වනජිවි සම්පත් රාජ්‍ය අමාත්‍ය 

33. ජයන්තර සමරවීර  – පරිසර රාජ්‍ය අමාත්‍ය 

34 . සනත් නිශාන්ත  –  ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය 

35 . තාරක බාලසුරිය –  සමාජ ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය 

36. නිමල් ලාන්සා –  ප්‍රජා සවිබල සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

37. කාංචන විජේසුරිය – ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

38. ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

 දිවුරුම් දීමෙන් අනතුරු සිටි සමුහ ඡායාරූපය 

 

දිලිනි සමන්මලි 

 

 

 

 

 

 

 

Post Views: 18
Previous Post

කරූ සමඟ සජිත් – රනිල් වික්‍රමසිංහ හමුවීමට සැරසෙයි…

Next Post

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි – ජනපති

editor

editor

Next Post

රාජ්‍ය සේවය විධිමත් කිරීමට කටයුතු කල යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved