• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල්ගේ නීති විභාගය ගැන හොයන්න CIDයෙන් එයි

14 February 2025
in දේශීය, පුවත්
නාමල්ගේ නීති විභාගය ගැන හොයන්න  CIDයෙන් එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ නම් සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇති බව පොලීසිය පැවසීය.

මීට පෙර සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී, නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතිඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටිමින්, නීති උපාධිය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.

මෙම චෝදනාවලට අනුව, ‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිතුමා විසින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම විමර්ශනය තුළින් නාමල් රාජපක්ෂ මහතාගේ නීති උපාධිය ලබා ගැනීමේ ක්‍රියාවලියේ නීත්‍යානුකූල බව පිළිබඳව විමර්ශනය කරනු ලබන අතර, චෝදනා සාක්ෂි මත පදනම්ව අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් සූදානම් වන බව පැවසේ.

 

Post Views: 55
Previous Post

ණය වී හරි ගිතෙල් කන්න

Next Post

වැලිගමදී බිහිසුණු දුම්රිය අනතුරක්… (PHOTOS)

Editor TTV News

Editor TTV News

Next Post
වැලිගමදී බිහිසුණු දුම්රිය අනතුරක්… (PHOTOS)

වැලිගමදී බිහිසුණු දුම්රිය අනතුරක්... (PHOTOS)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved