• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාලකගේ සහ නාමල්ගේ හඩ සැසදෙන බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි

23 October 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයවළුන්ගේ දුරකතන සංවාද124න්123 සැසදී ඇති බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

නාමල් කුමාරගේ දුරකතනයේ ඇති මකා දමා ඇති දත්ත ප්‍රතිඋත්පාදනය කිරීමට හොංකොං රාජ්‍යයේ නිෂ්පාදිත ඔහුගේ දුරකතනය හොංකොං රජය වෙත බව රහස් පොලිසිය අධිකරණයට අද (23) දන්වා සිටියේය.

නාමල් කුමාර ගුවන් හමුදා සේවයේ යෙදී ඇති බවත් ඉන් ඉවත් නොවි යුද හමුදා සේවයට එක්ව ඇති බවත් ඉන් අනතුරුව ඇවන්ගාඩ් සමාගමට සේවා සිදු කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අධිකරණයට දන්වා සිටියේය

නාලක සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඔහුට අයත් නිල පරිගණක හරහා කාන්තා පොලිස් නිලධාරිනියක යොදවා රසිකා සංජීවනී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස් කර ඇති බව එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීමට සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය යොමු කර ඇති ප්‍රශ්ණාවලිය අදාළව විමර්ශන සිදු කර ඉදිරි දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (23) රජයේ රස පරීක්ෂක වරයාට නියෝග කළාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදු කළ බව දැනුම් දුන් නිතිඥ අජිත් පතිරණ මහතා නාමල් කුමාර ලබා දී ඇති හඩ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බවත් මාධ්‍ය හමුව පැවැත්වූ දිනට පසු දින ඒවා පටිගත කර ඇති බවත් අධිකරණයට කියා සිටි අතර ඔහු සිදු කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බවත් තම සේවා දායකයා නිර්දෝෂී බවත් කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ පැමිණිල්ල විත්තිය කරමින් රහස් පොලිසිය විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොකරන බවය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා ගෙන්වා මේ සිද්ධිය සම්බන්ධයෙන් දින තුනක් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් ගෙන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද දිනයේත් ගෙන්වා ඇති බව කී රහස් පොලිසිය ප්‍රකාශ ලබා අවසන් වූ වහාම අවශ්‍ය පියවර ගන්නා බවත් කියා සිටියේය.

රැඳවුම් නියෝග මත රදවා සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් යන අය නිරීක්ෂණ සඳහා ලබන නොවැම්බර් මස 07 ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අවස්ථාවේ තමන්ට රහස් පොලිසිය දින 34 රදවා තබා ගනිමින් හිරිහැර සිදු කරන බවත් රදවා ගැනීම හේතුවෙන් ශාරිරික වශයෙන් පිරිහී ඇති බවත් කිසිදු රෝගයක් නැති බවත් ඉන්දියානු ජාතිකයා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ලිඛිතව කරුණු දැක්වීමට ඔහු ට අවසර දුන් මහේස්ත්‍රාත් වරිය මද වේලාවකට නඩුව කල් තැබීමට තීරණය කළාය.

අධීකරණ වාර්තාකරු 

Post Views: 10
Previous Post

වෙල්ගම අපිට හානි කරනවා – මන්ත්‍රී ගම්මන්පිල

Next Post

හිතෙන වෙලාවට එක් වෙන්නයි ගලවන්නයි බෑ – ඇමැති දුමින්ද

editor

editor

Next Post

හිතෙන වෙලාවට එක් වෙන්නයි ගලවන්නයි බෑ - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved