• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිලධාරින් තීන්දු ගන්නා කාලය අනුව අපි අසරණ වෙනවා – ඇමැති රවි

17 July 2019
in දේශීය

රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා ඇමැතිවරු වශයෙන් අසරණ වී ඇති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කතරගම, බෝධිරාජාරාමය විදුලි බිලෙන් නිදහස් කරදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අද වෙලා තියෙන්නේ රජයේ නිලධාරීන් ගන්න තීන්දු, තීරණ නිසා අපි අසරණ වෙනවා. අපි ඇමතිවරු වශයෙන් යම් දෙයක් කරන්න තීන්දු කළත්, රජයේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගන්නා තීරණ නිසා අදාළ කාර්යයන් ඉටු කිරීමට පමා වෙනවා. ඔවුන් තුල තිබෙන්නේ වෙනම අධිෂ්ඨානයක්. මේ තත්ත්වය වෙනස් කරන එක ලෙහෙසි නැහැ. නමුත් අපි ඒ තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යනවා. අපි යම් දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් ගත්තොත්, ජනතාව වෙනුවෙන් කුමන බාධක මධ්‍යයේ වුවත් ඒ ඉලක්කය සපුරා ගැනීම සාක්ශාත් කරගන්නවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ රටේ සියළු ආගමික ස්ථාන වල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් මිලියන 898 ක මුදලක් වැය කරනවා. මේ ආකාරයෙන් රටේ ආගමික ස්ථානවල විදුලිය වෙනුවෙන් වන වියදම්, පුනර්ජිනනීය බලශක්තිය තුළින් අවම කිරීමට හෝ නැති කිරීමට අපි කටයුත කරගෙන යනවා. තවත් මාස 02ක්, 03 ක් වැනි කාලයක් තුලදී අපට ඒ තත්ත්වයට ලගාවිය හැකියි. ඒ වෙද්දි අපිට රජයක් වශයෙන් සියළුම ආගමික ස්ථාන වලට විදුලය නොමියේ ලබාදීමට හැකිවේයැයි බලාපොරොත්තු වෙනවා“. යැයි පැවසීය.

 

 

Post Views: 12
Previous Post

සමහර නායකයින් එජාප අතකොලූුවෙලා -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Next Post

තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බව ජනපති කියයි

editor

editor

Next Post

තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved