• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නුවරගල මහ විද්‍යාලයේ ද්විතීක විද්‍යාගාරය ජනපති අතින් විවෘත කෙරේ

15 February 2019
in සංවර්ධන

දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහ විද්‍යාලයේ රුපියල් දෙකෝටි දශ ලක්ෂයක වියදමින් ඉදිකරන ලද ද්විතීක විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (15) පෙරවරුවේ විවෘත කෙරිණි.

ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරුවන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අත්තනායකල පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විදුහල්පති ලියනපතිරණගේ සමන්ත යන මහත්වරුද සහභාගි වූහ.

Post Views: 16
Previous Post

යාපනය පලාලි ගුවන්තොටුපොළේ කටයුතු පමා නොකරන්න – අගමැති කියයි

Next Post

රියදුරුට නින්ද යාමෙන් රථය ඇලට

editor

editor

Next Post

රියදුරුට නින්ද යාමෙන් රථය ඇලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved