• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නේපාල ගිය ඩෙංගු රෝගයෙන් පීඩා විඳින තරඟකරුවන්ට සියළු පහසුකම් ලබා දෙනවා – රා.ඇමැති දුමින්ද

10 December 2019
in දේශීය

ඩෙංගු රෝගයෙන් පීඩා වඳින තරඟකරුවන් 07 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ දෙමාපියන්, පවුලේ සමාජිකයින් ඔවුන් ළඟ නොමැති වුවත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශය, තනාපති කාර්යාලය, ජාතික සංවිධායක කමිටුව, නේපාල රජය යන ආයතන මඟින් ලබා දෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා පසුගිය 08 වනදා නේපාලය බලා පිටත් වූ අතර කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු අසියානු ක්‍රීඩා උළෙල සඳහා අප රට නියෝජනය කළ ඩෙංගු රෝගයෙන් පීඩාවට පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවදුක් විමසීම සිදු කර තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ඒ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මීලඟ සාග් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර එහි නිල ධජය බාර ගැනීම සඳහා තමා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නේපාලය බලා පැමිණි බවත් එමෙන්ම මෙවර ශ්‍රී ලංකාව නියෝජය කළ තරඟකරුවන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ දක්ෂතාවයන් අතරට පැමිණි ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ඔවුන් පිළිබඳව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ විශාල දියුණුවක් ලබා ගත හැකි බවයි. ඩෙංගු රෝගයෙන් පීඩා වඳින තරඟකරුවන් 07 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ දෙමාපියන්, පවුලේ සමාජිකයින් ඔවුන් ළඟ නොමැති වුවත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශය, තනාපති කාර්යාලය, ජාතික සංවිධායක කමිටුව, නේපාල රජය යන ආයතන මඟින් ලබා දෙන බවත් ඒ පිළිබඳව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් එතුමා පැවසීය. ලබන 11 වන දින අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟම ඔවුන්ටද ලංකාවට පැමිණිය හැකිය. තවද තරඟ කරුවන් අසනීප වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වී වැඩි දුරටත් කරුණු විමසනු ඇති බවත් මෙය ඉතා අවසනාවන්ත සිදුවීමක් බව යැයි ” දුමින්ද දිසානායක මහතා පැවසිය.

දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මෙවර නේපාලය බලා පිටව ගොස් ඇත්තේ ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් බව ඔහුගේ සමිපතයෙකු අප වෙත කියා සිටියේය. එසේම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුගමනය කල වැඩපිලිවෙලට සහාය දැක්වීමක් බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

අමාත්‍යංශ 31 ට අදාළ ලේකම්වරු පත් කෙරේ

Next Post

ලෝක විවාහක රෑ රැජින දිනු කැරොලින් දිවයිනට

editor

editor

Next Post

ලෝක විවාහක රෑ රැජින දිනු කැරොලින් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved