• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය විපක්ෂය කැඩුවා – අමාත්‍ය ලක්ෂ්මන් කියයි

1 April 2019
in දේශීය

පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය අනුව කටයුතු කළා නම් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නේ නැති බව ඔවුන් පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කඩ කළ බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පාර්ලිමේන්තුවේදී අධිකරණ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය අතරතුර 2019-03-28 අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පරාජය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ” මෙම තත්ත්වය නිර්මාණය වන්නේ නැහැ. ඡන්ද විමසීමක් සිදු නොකරන බවට අපි එකගතාවයකට පත් වුණා. එකගතාවය කැඩුවේ මොවුන්. ඔක්තෝම්බර් 26 වෙනිදා මෙන් මොවුන් පිටිපස්සෙන් පැමිණ පිහියෙන් ඇන්ණා. පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය අනුව කටයුතු කළා නම් මෙම තත්ත්වය නිර්මාණය වන්නේ නැහැ. ඡන්ද විමසීමක් සිදු නොකරන බවට අපි එකගතාවයකට පත් වුණා. එකගතාවය කැඩුවේ මොවුන්. ඔක්තෝම්බර් 26 වෙනිදා මෙන් මොවුන් පිටිපස්සෙන් පැමිණ පිහියෙන් ඇන්නා. මේ තත්ත්වය අලූත් දෙයක් නෙමෙයි. මම මේ පාර්ලිමේන්තුවේ වසර තිහක් ඉන්නවා. මීට පෙර රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ වැය ශීර්ෂ ය පරාජය වුණා. තොන්ඩමන් අමාත්‍යවරයාගේ වැය ශීර්ෂයත් පරාජය වුණා. මෙය නිවරදි කිරීමට ක‍්‍රම තිබෙනවා .මෙතන තිබෙන මූලික ප‍්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මහත්වරුන්නම් පක්ෂ නායක රැස්වීමේදී ගත් එකගතාවය ඉෂ්ඨ කළ යුතුවෙනවා. වචනයක් කීව්වා නම් එයද නිසි ලෙස ඉටු කළ යුතුයි. මොවුන් ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා ඡන්දය ඉල්ලූවා.යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 12
Previous Post

රට දැන් සංවර්ධනය වෙලා .. මින් පස්සේ වෙන රටකට අපව පසුකරන්න දෙන්නේ නෑ – අගමැති

Next Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෛත්‍රිපාලද…? බිල්ලක් … – ඇමැති හැරිසන්

editor

editor

Next Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මෛත්‍රිපාලද...? බිල්ලක් ... - ඇමැති හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved