• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පසුපෙළ සජිත් ඉල්ලයි ….. ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනාව…….කරු….ද?

23 July 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් ඊයේ (22) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මීලඟ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගෙන තිබේ.

මෙම රැස්වීම ආරම්භයේදීම කබීර් හෂීම් අමාත්‍යවරයා කියා ඇත්තේ එජාපයේ රවී රාජිත ඇතුලු කණ්ඩායමක් අගෝස්තු 5 වන දින එජාප පුලුල් සන්ධානයක් ගොඩ නැගීමට සූදානමින් සිටින නමුත් ඊට පෙර පක්ෂයෙ ජනාධිපති අපේක්ෂකයා කවුරුද්ද යන්න තීරණය කළ යුතු බවයි. පුළුල් සන්ධාන ගොඩ නැගිම එම අපේක්ෂකයාගේ මුලිකත්වයෙන් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන මලික් සමරවික්‍රම ද මෙහිදී කරුණු රැසක් ගෙන හැර පාමින් අවධාරණය කළේ සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකයා ලෙස වැඩිම සුදුසු කම් තිබෙන බවය.

මෙහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමු යැයි කියා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි බව වාර්තා වේ.

සජිත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව මුලින්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ මංගල සමරවීර විසිනි.එම ප්‍රකාශයෙන් පසුව සජිත් විරෝධිකලිය සජිත්ටත් මංගලටත් එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියේය.

මේ ආකාරයට පසුපලෙ මන්ත්‍රීවරුන් යෝජනා කළ ද එජාපයෙ ජ්‍යෙෂ්ඨයින්ගේ ඉදිරියේදී සැලසුම් සහගතව කරු ජයසුරියව ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ. එජාපයේ අභ්‍යන්තර තොරතුරු සපයන්නා කියා සිටින්නේ මේ ආකාරයේ සජිත් රැල්ලක් සාදා ගනිමින් පසුව එය කරු ජයසුරිය වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇති බවයි.

Post Views: 11
Previous Post

මානිප්පායි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Next Post

තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට 

editor

editor

Next Post

තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved