• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් පාලන ඡන්දෙ ගැන පාර්ලිමේන්තුවේ මත ගැටුමක්

5 February 2025
in දේශීය, පුවත්
පළාත් පාලන ඡන්දෙ ගැන පාර්ලිමේන්තුවේ මත ගැටුමක්

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ලැබී ඇති බවත් ඒ අනුව මැතිවරණ කාලසටහන පවා මාධ්‍යවල කථාබහට ලක්වූ බවය.

එසේ තිබිය දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමට කථානායකවරයා අපොහොසත් වන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව පසුගිය 27 වනදා නිවේදනය කළේය.

Post Views: 16
Previous Post

කෝටියකට අධික වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට

Next Post

දිනකට පාස්පෝට් 4,000ක්

Editor TTV News

Editor TTV News

Next Post
දිනකට පාස්පෝට් 4,000ක්

දිනකට පාස්පෝට් 4,000ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved