• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව නියමිත කාලය පෙර විසුරුවන්නට අපි සහාය දෙන්නේ නෑ – ඇමැති අජිත්

27 December 2018
in දේශීය

නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂය සහාය නොදන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) දින මාධ්‍ය හමුවකට එක්වෙමින්. අමාතවරයා කියා සිටියේ 2020 වසර තෙක් පාර්ලිමේන්තුවේ ධුර කාලය පවතින බවත් ඊට පෙර පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවයි. එසේම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

එජාපයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීම කල්යයි

Next Post

අපි නිහඩව සේවය කළේ – ඇමැති පාඨලි

editor

editor

Next Post

අපි නිහඩව සේවය කළේ - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved