• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි… හෙට මොකද වෙන්නේ …?

26 November 2018
in දේශීය

පාර්ලිමේන්තු යළි හෙට (27) දින රැස්වෙයි. හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවන්නේ ද පිළිබඳ දේශපාලනඥයින් මෙන්ම ජනතාව සිටින්නේ විමසිල්ලෙන්. මේ අතර හෙට දිනයේද මහජන ගැලරිය සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමේදී සිදු වු කළහකාරී සිදුවීම් හේතුවෙන් පැවති සැසි වාර කිහිපයකදීම ගැලරිය මහජනයාට සහ ප්‍රභූන් වෙනුවෙන් විවෘත නොකිරීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගෙන තිබිණි.

පාර්ලිමේන්තුවේ පසුගිය දින කිහිපයේදීම ඇති වු අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ජය ගැනීම කථානායකවරයා ප්‍රකාශ කළ සිටියද ජනාධිපතිවරයා කියා සිටින්නේ එය පිළිගත නොහැකි බවයි.

පාර්ලිමේන්තුව ආරම්භ වීමට ප්‍රථම පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන අතර එයින් පසුව පාර්ලිමේන්තුවේ හෙට දිනයේදී කුමක් වේද?

යළි පාර්ලිමේන්තුව කල් යාවිද? එසේ නැතිනම් වාද විවාද මෙන්ම ගැටුම ඇති වන්නේද? කෙසේ වෙතත් මේ වැය යන්නේ රටේ මහජනතාවගේ බදු මුදල්ය. 

 

 

Post Views: 5
Previous Post

රනිල් නැතිව එජාපයේ බහුතරය ඇති අයෙකුට අගමැතිකම දෙන්න පුළුවන් – ජනපති

Next Post

පාර්ලිමේන්තුවත් එජාපයේ මුලස්ථානය වෙලා – මහින්ද අමරවීර කියයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුවත් එජාපයේ මුලස්ථානය වෙලා - මහින්ද අමරවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved