• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

6 May 2019
in දේශීය

රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව හෙට (07) සහ අනිද්දා (08) දින විවාදයට ගැනිමට නියමිතයි. කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද(06) ප.ව 02.00 ට පැවැත් වු අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී, කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේ දී අතිශය වැදගත් සහ කාලෝචිත පියවර පාර්ලිමේන්තුව තුලින් ගත යුතුව තිබෙන බැවින්, එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමේන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙසයි ( උක්ත දින දෙකෙහි ප.ව 01.00 පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත)

 

Post Views: 17
Previous Post

ක්‍රියාශීලි දරු පරපුරක් බිහිකරගන්න යහපත් ආහාර රටාවක් හුරු කළ යුතුයි

Next Post

රිෂාඩ්, අසාත්, හිස්බුල්ලා, මුජිබර්ට එරෙහිව ජානිපෙන් CIDයට පැමිණිල්ලක්

editor

editor

Next Post

රිෂාඩ්, අසාත්, හිස්බුල්ලා, මුජිබර්ට එරෙහිව ජානිපෙන් CIDයට පැමිණිල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved