27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව හෙට (07) සහ අනිද්දා (08) දින විවාදයට ගැනිමට නියමිතයි. කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද(06) ප.ව 02.00 ට පැවැත් වු අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබේ.

මෙහිදී, කථානායකවරයා සියළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේ දී අතිශය වැදගත් සහ කාලෝචිත පියවර පාර්ලිමේන්තුව තුලින් ගත යුතුව තිබෙන බැවින්, එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමේන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙසයි ( උක්ත දින දෙකෙහි ප.ව 01.00 පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇත)

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *