• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථ අනතුරින් පුද්ගලයෙක් මරුට

5 July 2024
in දේශීය, පුවත්
පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථ අනතුරින් පුද්ගලයෙක් මරුට

කන්තලේ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් ගත් රියදුරුගේ බිරිඳ හා දියණිය තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 44ක් වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Post Views: 10
Previous Post

කෙහෙළියගේ පවුලේ මිලියන ගණනක ගිණුම්, ජීවිත රක්ෂණ අත්හිටුවයි

Next Post

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරඹෙයි

අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved