• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් විවෘත කිරීම ගැන ඇමති කියයි !

4 May 2020
in දේශීය

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන බළකායේ උපදෙස් හා නිර්දේශ මත බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

මැයි 11 වැනි දින පාසැල් විවෘත කිරීමට කලින් තීරණය කර තිබුණ ද ඒ ගැන නිශ්චිතවම කිව හැක්කේ අදාල උපදෙස් මත පමණක් යැයිද ඔහු පැවසීය.

පාසැල් විවෘත කිරීම ගැන දේශපාලන උපදෙස් මත තමන් තීරණය නොගන්නා බවද අමාත්‍යවරයා  කියා සිටියේය.

Post Views: 8
Previous Post

මෙරට කොරෝනා රෝගී 8 වන මරණය අද වාර්තා වේ

Next Post

පාර්ලිමේන්තුව යළි කැඳවන්න.. මංගල ජනපතිට කියයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුව යළි කැඳවන්න.. මංගල ජනපතිට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved