27 April 2024
#දේශීය

මෙරට කොරෝනා රෝගී 8 වන මරණය අද වාර්තා වේ

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරසය ආසාධිත 8 වන මරණය අද (4) පස්වරුවේ සිදු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මිය ගිය තැනැත්තිය කුරුණැගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 කාන්තාවකි. ඇය හෝමගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිදී මෙලෙස මිය ගොස් තිබේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *