• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිපත් කිරීමේ විශේෂ දේව මෙහෙයට ජනපති එක්වෙයි

22 July 2019
in දේශීය

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මිය ගිය අය සිහිපත් කරමින් විශේෂ දේව පූජාවක් ඊයේ (21) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

ලංකා සභාවේ අගරදගුරු හා කොළඹ දියෝකිසියේ රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් කනගසබේ හිමිපාණන් වහන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වුණු අතර පේරි බ්‍රෝහියර් පියතුමා ඇතුථ පියතුමන්ලා මීට එක්ව සිටියහ.

 

Post Views: 3
Previous Post

එජාප නව පෙරමුණේ සාමාජිකයෙකුවීමේ බලාපොරොත්තුවක් නෑ – දයාසිරි කියයි

Next Post

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තිය හිමි කර ගනි

editor

editor

Next Post

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තිය හිමි කර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved