• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන CID විමර්ශන..

4 July 2024
in පුවත්
පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් ගැන CID විමර්ශන..

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

බැංකු ගිණුම් වාර්තා කඩිනමින් ලබා දෙන්නැයි, අදාළ මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති බව එහි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ය.

එම වාර්තා ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කර, අවශ්‍යතාව මත පියුමි හංසමාලිගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව ද, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කළහ.

Post Views: 30
Previous Post

පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන්ට

Next Post

අයි පි අල්ලස් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
අයි පි අල්ලස් දැලේ

අයි පි අල්ලස් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved