• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතාවයක්

18 October 2019
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග‍්‍රසය අතර එකගතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ සභාපති ජී. එල් පිරිස් මහතා සහ ලංකා කම්කරු කොංග‍්‍රසය වෙනුවෙන් එහි නායක ආරුමුගන් තොන්ඩමන් මහතා ගිවිසුම් වලට අත්සන් තැබීය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා කියා සිටියේ ” ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දර්ශනය එතුමා පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙන බවත් සමස්තයක් විදියට ඔබේ ජිවන මට්ටම ඉහළ දැමීමට අංග සම්පූර්ණ වැඩ පිළීවෙලක් නිර්මාණය කර එය ක්‍රියාත්මක කරන බවයි. දල දේශිය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතා සුදානම් බවත් ඔබේ ප‍්‍රදේශවල පාසල්, විශ්වවිද්‍යාල, තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර ඔබේ ජීවිත සාර්ථක කිරිමට අංග සම්පූර්ණ වැඩපිළීවෙලක් දියත් කිරීමට අදහස් කර ඇති බවත් එම වැඩසටහන්වලට ලංකා කම්කරු කොංග‍්‍රසයේ පූර්ණ සහාය දිමගැන ස්තූතියි පල කරන ” බව යැයි  මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

Lanka Hospitals Diagnostics නැවතත් ස්වර්ණමය තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Next Post

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට උනත් යනවා – ජනපති අපේක්ෂක සජිත්

editor

editor

Next Post

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට උනත් යනවා - ජනපති අපේක්ෂක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved