• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරුන්ගේ ඉරණම – ඇමැති රාජිත !

23 December 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක දී අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන බලමණ්ඩල රැස්වීමට ඊයේ (22) පස්වරුවේ එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා  “ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය නොදෙන බව. වෙනත් අයගේ නම් ජනාධිපතිවරයා යෝජනා කළා. නමුත් අවසානයේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යධූරය අපට ලබාදුන්නා. අපි පත් කළ ජනාධිපතිවරයාගේ තටු කපලා තියෙන්නේ. එයා පියාඹන්න හැදුවත් එයාට පියාඹන්න බැහැ. කැබිනට් මණ්ඩලය පත් කිරිම සදහා වූ අවසන් සාකච්ඡාවේ දී ද මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා විධායක ජනාධිපතිධුරයේ තිබෙන භයානකකම පිළිබදව. මම ජනාධිපතිධූරයට පත් වුනත් මමත් විනාශයට පත් වෙනවා. මෙය යථාර්තයක්. විධායක ජනාධිපතිධූර පුටුවේ වාඩි වුනාම අමුතු උෂ්ණයක් ගහනවා. හිටපු ජනාධිපතිවරු තමන්ට පැවැරී තිබූ බලතල භාවිතා කළත්, වත්මන් ජනාධිපතිවරයා තමන්ට නොතිබුනු බලතල තමයි භාවිතා කරන්න උත්සාහ කළේ. එයාට උපදෙස් දෙන්න ගොඩ පෙරකදෝරුවන් සිටියා.”

“වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් ඉන්නවා. තවම අවසන් තීන්දුවක් නැහැ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්නේ මන්ත්‍රීධූරයත් අහෝසි වෙයි කියලා බයෙන්. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනට පසු දින මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන මාසයක් යන විට මන්ත්‍රීධූරය අහෝසි වෙනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා මගින් දැනට දින දෙකකට පෙර කථානායකවරයාට ලිපියක් යොමු කරනවා මහින්ද රාජපක්ෂ මහතා තම පක්ෂයේ සාමාජිකයෙකු වන බව ප්‍රකාශ කරමින්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා වූ ඡායාරූප, විඩීයෝ දර්ශන මාධ්‍යයට මුදාහැර තිබුනා. ලිපි යොමු කළා කියලා වැඩක් නැහැ. නීතිය හමුවේ එය විසදෙයි. දැන් ඒගොල්ල කියනවා එදා ලබාදුන්නේ පොදුජන පෙරමුණේ අයදුම්පත්‍ර කියලා. ඒවාට නීතිමය ආවරණයක් නැහැ. ඉදිරි තේරීම්කාරක සභාවක දී මේ පිළිබදව අවසන් තීරණයක් ගන්නා බව මගේ විශ්වාසයයි. ඒ අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 50 ක් පමණ අමාරුවේ වැටෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අපට දුන් දුකට තමයි දැන් මේ වන්දි ගෙවන්නේ. මන්ත්‍රීධූරයත් නැති වුනොත් එයාට යන එන මං නැති වෙනවා.”

Post Views: 3
Previous Post

එජාපයේ නව සන්ධානයේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක්

Next Post

ඇමැතිකම් නොලැබුණත් ගැටළුවක් නෑ … අපි දිනලා ඉවරයි! මනුෂ නානායක්කාර

editor

editor

Next Post

ඇමැතිකම් නොලැබුණත් ගැටළුවක් නෑ ... අපි දිනලා ඉවරයි! මනුෂ නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved