• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොහොට්ටුව අතට යට වෙයි.. මෛත්‍රිගේ තුරුම්පු …!

12 November 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ ආසන සංවිධායකවරුන් මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන තිබේ. පසුගිය දිනවලදී පක්ෂ සාමාජිකත්වය ගැනීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදු කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග එම ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්යින්ද පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ගැනීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන විසින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන බව ඇතැම් ජ්‍යෙෂ්ඨයින් පවසා ඇති බව වාර්තා වේ. පොදු ජන පෙරමුණ සන්ධානයක් වශයෙන් කටයුතු කරමින් අනෙක් පක්ෂ ද පොදු ජන පෙරමුණට එක් කර ගැනීමට පෙර සිට සැලසුම් කර තිබු බව මහින්ද රාජපක්ෂ පාර්ශවයේ ආරංචි මාර්ග කියා සිටියේ.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් විසින් මෛත්‍රිපාල සිරිසේනට හට චෝදනා කරමින් සිටින්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර නොගිය පිරිසට විශාල ආසාධාරණයක් සිදු වන බවයි.

ඒ අනුව මෛත්‍රිගේ තුරුම්පු අතර මේ තුරුම්පුව වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පොදු ජන පෙරමුණ ද ඇතුලත් කිරීමට බවයි මෛත්‍රිගේ සමීපතමයා අප වෙත කියා සිටියේ. කෙසේ නමුත් ඉදිරියේදී පොහොට්ටුව සංකේතය නොව අත හෝ බුලත් කොළට යටතේ මැතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මෛත්‍රිගේ සමීපතයා අප වෙත කියා සිටියේය.

එසේම සුසිල් ප්‍රේම්ජයන්ත් ද පොදු ජන පෙරමුණේ සාමාජකත්වය අහෝසි කර ගෙන නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

Post Views: 19
Previous Post

දුමින්ද ප්‍රමුඛ පිරිස ……එජාපයට !

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් 11 ක්

editor

editor

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සමක් 11 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved