• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බටලන්ද වාර්තාවෙන් හිරේට යන අය ගැන ටිල්වින් කියයි

18 March 2025
in දේශීය, පුවත්
බටලන්ද වාර්තාවෙන් හිරේට යන අය ගැන ටිල්වින් කියයි

බටලන්ද වාර්තාව මුල්කරගෙන රනිල්ට පමණක් නොව බොහෝ දෙනකුට දඩුවම් විදීමට සිදුවනු ඇති බව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මාධ්‍යවේදීන් බටලන්ද වාර්තාව පිළිබද ප්‍රශ්න කිරීමක දී ටිල්වින් සිල්වා මහතා මේ බව කීය.

බටලන්ද වාර්තාව ගැන විවේචන වර්ග එනවා. ඒකක් තමයි රනිල්ට මඩගහන්න සහ පලිගන්න හදන එකක් කියලා. තව කට්ටියක් කියනවා ඔය කිව්වට මේ සම්බන්ධයෙන් දඩුවම් කරන්නැ කියලා. අපිට කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනස් වෙන්නැ කියලා. නීතිත්‍යානුකුලව බටලන්ද වාර්තාව ගැන ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගැනීමට බලාපොරොත්තු වෙනවා. බටලන්ද පිලිබද විශාල පිරිසක් සාක්ෂි දෙන්න බලාගෙන ඉන්නවා. බටලන්ද සිද්ධියෙන් දුක් විදපු පීඩා විදපු පොලිස් නිලධාරීන් පවා ඉන්නවා. ඒ සාක්ෂි ඉදිරිපත් උනොත් රනිල්ට විතරක් නෙවේ සම්බන්ධ වුණු සියල්ලටම දඩුවම් ලැබෙන්න සිද්ධ වෙනවා. 

 

 

 

 

 

Post Views: 97
Previous Post

අස්වැසුමේ අලුත්ම වෙනස

Next Post

අදත් අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් !

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් – අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලීමක්

අදත් අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved