• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බඩඉරිඟුව සව්දිය පුරද්දී සතුන් බඩගින්නේ

4 November 2024
in දේශීය
බඩඉරිඟුව සව්දිය පුරද්දී සතුන් බඩගින්නේ

මත්පැන් නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ස්ප්‍රීතු භාවිතා කිරීම හේතුවෙන් ආහාර සහ සත්ව ආහාර සඳහා බඩඉරිඟු නොමැතිවීමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ජාවකදී අනාවරණය වී තිබේ.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති මත්පැන් නිෂ්පාදකයන්ගේ සාකච්ජාවේදී මේ බව පෙන්වා දී තිබේ.

බඩඉරිඟු නිෂ්පාදනයෙන් 30% කට අධික ප්‍රමාණයක් මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් සත්ව ආහාර සැකසීමට නොහැකිවීමෙන් කුකුළු ව්‍යාපාරයද බිඳ වැටීමේ අවදානමක් මතු ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් භාවිතා කිරීමේ ඉල්ලුම අඩුවීම පිළිබඳවඳ ජනාධිපති කාර්යාලයේ පැවැති එම සාකච්ජාවේදී අවධානය යොමු කර තිබේ.

බඩ ඉරිඟු භාවිතාකර මත්පැන් නිපදවීම කුකුළු කෑම හිඟ වීම, බිත්තර මිල ඉහළ යාම හා ත්‍රිපෝෂ නිෂ්පාදනයටද බලපෑම් ඇති විය හැකි බව වාර්තා වෙයි. බඩ ඉරිඟු දේශීය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ පහ ඉක්මවන අතර මෙවර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පමණ වන බව කෘෂිකර්ම අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15000 ක් පමණ වාර්ෂිකව විදේශීය රටවලින් ආනයනය කරනු ලබයි.

Post Views: 32
Previous Post

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින දෙයි

Next Post

මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved