• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බත් කන මිනිහෙක් නම් ආයේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ – ජගත් කුමාර

26 March 2025
in දේශීය, පුවත්
බත් කන මිනිහෙක් නම් ආයේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ – ජගත් කුමාර

මෙවර මැතිවරණයේ දී ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්නේ නම් රටේ ජනතාවට අං තිබිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

මේ රටේ ජීවත් වන්නේ බත් කන ජනතාවක් නිසා මෙම මැතිවරණය නැවත හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇති බවට ඔහු සිය විශ්වාසය පළ කරයි.

ජනතාව නිකං බලා නොසිට ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වනු ඇති බව ද ජගත් කුමාර ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මෙලෙස පවසා තිබේ.

Post Views: 53
Previous Post

ඇමෙරිකාවට ඇති ප්‍රබල තර්ජනය ගැන එරට බුද්ධි ප්‍රධානීන් කියයි

Next Post

අද වහින හැටි

Editor TTV News

Editor TTV News

Next Post
අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද වහින හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved