• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් අල්ලයි !

10 March 2025
in දේශීය, පුවත්
පාරිභෝජනයට සුදුසු නැති පොල්තෙල් වෙළෙඳපොළේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් පහළොස්දහස් හයසිය විස්සක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ සිට පොළොන්නරුව දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම පොල්තෙල් තොගය සොයා ගැනුණේ අරණගංවිල ප්‍රදේශයේදී කළ පරික්ෂාවකදීයි.

එහිදී පොල්තෙල් සහිත බැරල් 35ක් හාල්කුඩු දැමූ ගෝනිවලින් වසා රැගෙන යමින් තිබූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය ලබා ගනිමින් මේවා පරික්ෂා කිරීමේදී එම තෙල් භාවිතයට නුසුදුසු බවට හෙළිවී තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ වී කුඩුවලින් සත්ව තෙල් නිෂ්පාදනය කරන ආයතනයකට මේවා රැගෙන යමින් තිබූ බවටයි සැකකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ.

Post Views: 32
Previous Post

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක Aloe Blacc දිවයිනට

Next Post

චමල් ප්‍රාදේශීය සභාවට!

Editor TTV News

Editor TTV News

Next Post
චමල් ප්‍රාදේශීය සභාවට!

චමල් ප්‍රාදේශීය සභාවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සම්ප්‍රදායේ රළ බිඳ මුහුදු රළ සමග පොරබදන සෙනුරි

සම්ප්‍රදායේ රළ බිඳ මුහුදු රළ සමග පොරබදන සෙනුරි

8 March 2026
පෙම්වතාගේ ඝාතනයට යුක්තිය පතා වසර 36කට පසු  ජයන්ති දන්දෙණියගෙන් පැමිණිල්ලක්

පෙම්වතාගේ ඝාතනයට යුක්තිය පතා වසර 36කට පසු ජයන්ති දන්දෙණියගෙන් පැමිණිල්ලක්

8 March 2026
පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ  සතුන්ගේ ජීවකයන් බිහි කිරීමට  සිය ජීවිතය කැප කළ හාමිනා සමුගනී

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සතුන්ගේ ජීවකයන් බිහි කිරීමට සිය ජීවිතය කැප කළ හාමිනා සමුගනී

8 March 2026
ජාත්‍යන්තර කාන්තා දිනයේදී දළදා සමිඳුන් වෙනුවෙන් සිය ජීවිතය  පරදුවට තැබූ අපේ කාලයේ හේමමාලා

ජාත්‍යන්තර කාන්තා දිනයේදී දළදා සමිඳුන් වෙනුවෙන් සිය ජීවිතය පරදුවට තැබූ අපේ කාලයේ හේමමාලා

8 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් සුබපැතුම්

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගෙන් සුබපැතුම්

8 March 2026
සම්ප්‍රදායේ රළ බිඳ මුහුදු රළ සමග පොරබදන සෙනුරි

සම්ප්‍රදායේ රළ බිඳ මුහුදු රළ සමග පොරබදන සෙනුරි

8 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved